ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ පනස්වන දින සැමරුම වෙනුවෙන් One Galle Face PVR සිනමාශාලාවේ පැවති සැමරුම් උත්සවයේ විශේෂ අවස්ථා.
ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණය ප්‍රදර්ශනය කිරීම අද දින ආරම්භ කෙරුනා.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් ලියන ලද ගෞතම බුද්ධ මාතා සිනමාපටයේ තිර පිටපත නිළ වශයෙන් නිශ්පාදක තිලංග සුමතිපාල මහතා වෙත භාරදීමේ අවස්තාව.
ගෞතම බුද්ධ මාතා සිනමාපටය සාර්ථකව රූපගත කිරීම සඳහා පුංචි බොරැල්ල අග්‍රඵල බෝධීන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීම සහ බෝධීන් වහන්සේට භාර වීම. දිනය 2024.08.01
ගෞතම බුද්ධ මාතා සිනමා සිත්තමේ රූ ගත කිරීම් 2024.06.14 දින පිළියන්දල දී ආරම්භ කරන ලදි. (ශාක්‍යපුර ජනපදය, පිළියන්දල)
ගෞතම බුද්ධ මාතා සිනමා සිතුවම රූ ගත කිරීම් අතරතුර. දර්ශන තලය: අනුරාධපුර
ගෞතම බුද්ධ මාතා සිනමා සිත්තම සාර්ථක කරගැනීම සඳහා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේගේ සහ ශ්‍රී දන්ත දාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම.
ගෞතම බුද්ධ මාතා සිනමා සිත්තම රූගත කිරීම් අතරතුර.රන්මිණිතැන්න